වික්ටෝරියා අධිරාජිනිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(වික්ටෝරියා රැජින - එක්සත් රාජධානිය වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
වික්ටෝරියා රැජින
Photograph of Queen Victoria, 1887.
1887 දී Alexander Bassano විසින් ගත් වික්ටෝරියා රැජිනගේ ඡායාරූපයක්
එක්සත් රාජධානියේ රැජින (more...)
රාජ්‍ය සමය 20 ජූනි 1837 – 22 ජනවාරි 1901
අභිෂේකය 1838 ජූනි 28
පූර්වප්‍රාප්තිකයා IV වන විලියම් රජු
අනුප්‍රාප්තිකයා VII වන එඩ්වර්ඩ් රජු
අගමැතිවරු See list
ඉන්දියාවේ අධිරාජිනිය
රාජ්‍ය සමය 1 මැයි 1876 – 22 ජනවාරි 1901
Imperial Durbar 1 ජනවාරි 1877
පූර්වප්‍රාප්තිකයා අලුතෙන් ඇතිකල තනතුරකි
අනුප්‍රාප්තිකයා VII වන එඩ්වර්ඩ් රජු
ප්‍රතිරාජයෝ See list
භූමදානය 2 පෙබරවාරි 1901
Frogmore, Windsor
වල්ලභයා සැකස-කොබර්ග් ගොතා හි ඇල්බට් කුමරු
දරුවන් වික්ටෝරියා, German Empress
එක්සත් රාජධානියේ VII වන එඩ්වර්ඩ් රජු
ඇලිස්, Grand Duchess of Hesse
ඇල්ෆ්‍රඩ් කුමරු, සැකස-කොබර්ග් ගොතා හි ආදිපාද
Helena, Princess Christian of Schleswig-Holstein
ලූසී කුමරිය, අර්ග්‍රිල් හි ආදිපාද දේවිය
ආතර් කුමරු, කොනොට් හි ආදිපාද
ලියෝපෝල්ඩ් කුමරු, ඇල්බනි හි ආදිපාද
බියට්‍රිස් , බැටන්බර්ග් හි හෙන්රි කුමරිය
සම්පූර්ණ නාමය
ඇලෙක්සැන්ඩ්‍රිනා වික්ටෝරියා
ගෘහය හැනොවර් රාජ වංශය
පියා එඩ්වර්ඩ් කුමරු, කෙන්ට් හි ආදිපාද
මව සැකස-කොබ්ර්ග් සාෆිල්ඩ් හි වික්ටෝරියා කුමරිය
අත්සන

වික්ටෝරියා (ඇලෙක්සැන්ඩ්‍රිනා වික්ටෝරියා; 1819 මැයි 24 - 1901 ජනවාරි 22) මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත එක්සත් රාජධානියේ සිටි රැජිණ පදවිය සහ ඉන්දියාවේ අධිරාජිණි පදවිය දරණලදී. ඇය 1837 ජුනි 20 වැනිදා සිට ඇගේ මරණය තෙක් මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත එක්සත් රාජධානියේ රැජිණ වූවාය. 1876 මැයි 1 සිට ඇයට ඉන්දියාවේ අධිරාජිණි පදවිය දරණ ලදී.

ආශ්‍රිත ලිපි[සංස්කරණය කරන්න]


වික්ටෝරියා අධිරාජිනිය
වෙල්ෆ් රාජ වංශයහී ආධුනික ශාඛාව වශයෙන්
උපත: 24 මැයි 1819 මරණය: 22 ජනවාරි 1901
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තික 
සතරවන විලියම් රජ
එක්සත් රාජධානියේ රැජින
20 ජූනි 1837 – 22 ජනවාරි 1901
අනුප්‍රාප්තිකයා 
හත්වන එඩ්වඩ් රජ
හිස්
අවසන් වරට තනතුර දැරුවේ
දෙවන බහදුර් ෂා වරයා
මෝගල් අධිරාජයා වශයෙන්
ඉන්දියාවේ අධිරාජිනිය
1 මැයි 1876 – 22 ජනවාරි 1901
"https://si.wikipedia.org/w/index.php?title=වික්ටෝරියා_අධිරාජිනිය&oldid=396684" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි