වාල්බරා
Jump to navigation
Jump to search
වාල්බරා යනු සෛද්ධාන්තික වශයෙන් පෘථිවියෙහි පළමු සුපිරිමහාද්වීපය වන අතර, එහි නිර්මාණය ඇරඹුනේ දළ වශයෙන් 3,600 වසර මිලියන ගණනකට පෙර වන අතර, එහි නිර්මාණය අවසන් වීම දළ වශයෙන් 3,100 වසර මිලියන ගණනකට පෙර සිදු වී 2,500 වසර මිලියන ගණනකට පෙර පමණ වන විට කැඩී වෙන් වී යෑම සිදුවිය.