වායුපායානය
Appearance
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/05/Formel1_hovercraft.jpg/220px-Formel1_hovercraft.jpg)
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/46/PA_Griffon_2000TDX_Mk_II%2C_2006%2C_deflated.jpg/220px-PA_Griffon_2000TDX_Mk_II%2C_2006%2C_deflated.jpg)
වායුපායානය (Hovercraft), වායු කුෂන් වාහනය (air-cushion vehicle) හෙවත් ACV ලෙස ද හඳුන්වයි. වායුපායානය, ගොඩබිම, ජලය, මඩ හෝ අයිස් හා අනෙකුත් පෘෂ්ඨයන් මත ගමන් කළ හැකි යානයක් වේ. වායුපායාන, සමුද්‍ර යාත්‍රාවක කැප්ටන්වරයෙකුට වඩා ගුවන් නියමුවෙකුගේ වැනි මෙහෙයුමක් සහිත දෙමුහුම් යාත්‍රා වේ.