වාක්‍ය වින්‍යාසය

විකිපීඩියා වෙතින්

වාක්‍ය වින්‍යාසය යනු භාෂාවක වාක්‍යයක් නිර්මාණය කිරිමේදි ‍යොදා ගන්නා පද යම් නීතියක් අනුව ගැලපීමයි. සමහර අවස්ථාවලදී උදාහරණ වශයෙන් අයර්ලන්ත කදුකර භාෂාවේ (Irish Gaelic) වාක්‍ය වින්‍යාසය යනු පද ගැලපිම සදහ යොදා ගන්නා නීති සමූහය ද විය හැකිය. වර්තමානය වාග් විද්‍යාඥයන් විවිධ වු භාෂාවන්හි එකිනෙකට පොදු වු වාක්‍ය වින්‍යාසයන් පිලිබදව අධ්‍යනය කරන අතර ඔවුන් වැනි වු වාක්‍ය වින්‍යාසය සදහා යොදා ගන්නා නීති සමුදාය විස්තර කිරිමට උත්සාහ කරයි.

නවොම් කොමිස්කි (Naoni Chomsky) වැනි වාග් විද්‍යාඥයින් පවසන ආකාරයට වාක්‍ය වින්යාසය නිර්මාණය වි ඇත්තේ මානවයාගේ සිතෙහි අන්තර්ගතයේ නිසා වාක්‍ය විනාසය ජීව විද්‍යාවේ කොටසක් බවයි. නමුත් ජෙරල්ඩ් ගස්ඩර් (Gerald Gazdar) වැනි වාග් විද්‍යායන් පවසන ආකාරයට වාක්‍ය වින්‍යාසය රූපක පද්ධතියකට අදාල වේ. ජෝසෆ් ග්‍රීබන්රාග් (Joseph Grenberg) වැනි අනෙකුත් වාග් විද්‍යාඥයන්ට අනුව භාෂාවක් ව්‍යාකරණාත්මක වර්ගීකරණයක් කරිම තුලින් භාෂාව යාවානය කරණයක් කළ හැකි බව පිළි‍ගනී.




සටහන්[සංස්කරණය]

| Syntax |}

"https://si.wikipedia.org/w/index.php?title=වාක්‍ය_වින්‍යාසය&oldid=470080" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි