ව්‍යාපාර ආචාර ධර්ම - වෘතිමය ආචාර ධර්‍ම

විකිපීඩියා වෙතින්

ආයතනයේ විශේෂිත ක්‍රියාකාරී කොටස් තුලින් හෝ හඳුනාගත් ව්‍යාපාර වෘතින් සම්බන්ධයෙන් පැනනගින බොහෝ ප්‍රායෝගික ආචාර ධර්ම ගැටළු සහ සංසිද්ධීන් වෘතිමය ආචාර ධර්ම වලට අයත් වේ.

ගිණුම්කරණ තොරතුරැවල ආචාරධර්ම නිර්මාණාත්මක ගිණුම්කරණ‍ය ඉපැයීම් කළමණාකරණය, මුල්‍ය විශ්ලේෂණයන් රැවටීම රහස් වෙළදාම් , සුරැකුම්පත් වංචා, ඔට්ටු පොළ, විදේශ වෙළද පලට විකිණිමෙන් වැඩි ලාභයක් උපයා ගත හැකි බව වංචා සහගත ලෙස ඒත්තු ගැන්වීම : මුල්‍ය වෙළද‍පලේ ක්‍රියාකාරි අපරාධ

විධායක නිලධාරීන් ට වන්දි ගෙවීම, ඒකාබද්ධ විධායක නිලධාරීන්ට ගෙවනලද වැඩිපුර ගෙවීම්

අල්ලස්, අයුතු ලාභයක් සලසා දීම නිසා ලබන දිමනා, ගෙවීම් පහසුකිරිම්, මෙම ක්‍රියාකාරකම් කෙටිකාලීනව ආයතනයේ හා කොටස් කාරවුන්ගේ සැලකිල්ලගන්නා අතර, මේවා තරගකාරීත්වයට ප්‍රතිවිරැද්ධව ක්‍රියාකාරන අතර, සමාජීය වටිනාකම් වලට එරෙහිව යයි.

සිදධි : Acounting Scandls, Eroun world com. මානව සම්පත් කළමණාකරයේ ආචාර ධර්ම සේව්‍ය සේවක අතර පවතින යුතුයි හා වගකීම් වැනි සේව්‍ය සේවක සම්බන්ධයේ දී පැන නගින ආචාර ධර්ම, ගැටළු මානව සම්පත් කළමණාකරණයේ ආචාර ධර්ම වලට අයත් වේ.

පහත්කර දැක්විම සම්බන්ධ ගැටළුවල අඩංගු වන්නේ වයස අනුව, ස්ත්‍රි පුරැෂභාවය අනුව, ජාති අනුව ආගම් අනුව, ආබාධිත බව අනුව, වැදගත් ක්‍රම මා සිත්‍ඇදගන්නා සුළු බව අනුව වෙන්කර දැක්විමයි. මේවාත් බලන්න.

ස්ථිර ක්‍රියා, ලිංගිත අතර සේවකයින් නියෝජනය සහ සේවා සමනය ප්‍රජාතනුවාදි තරණය ‍සම්බන්ධ වැළැක්විම්, වර්ජනකරන වියකදීසේව්‍යස්ථානල සේවය කිරිම

උද්ඝෝසන කරන විටක එයට සම්බන්ධ නොවී සිටින සේවකයන් හේ එවැනි විටක වාර්තා කරන සේවාවන්. සේවකයනගේ ‍පෞද්ගලිකත්වට බලපාන ගැටලු සේවා ස්ථානය පරීක්ෂා කිරමි, මත්පැන් පරීක්ෂා කිරිමමේවාත් බලන්නපෞද්ගලිකත්වය බපාන ගැටලු උරැවන් බෑම සේවාගිවිසුම් සධාරණත්වය සහ සේවා යෝජකයා සහ සේව්‍යා අතර බලසමතුලිත තත්වය හා සම්බන්ධ ගැටලු වහල්බව, වහල් ගිවිසුමකට බැදී සිටිම, රැකියා නීතිය

වෘතීය ආරක්ෂාව සහ සෞඛ්‍ය