වස්තු සමූහ (පුරා විද්‍යාව)

විකිපීඩියා වෙතින්

වස්තු සමූහ (පුරා විද්‍යාව)


පුරා විද්‍යාවේ වස්තු සමූහයක් යනුවෙන් හැඳින්වෙනුයේ සමූහ වශයෙන් වරින් වර හමුවන එකිනෙකට වෙනස් මානව කෘතින් කාණ්ඩ වේ. මේවා බොහෝ විට එකම ආකාරයට හමු වීම සිදු වේ. යම් හෙයකින් කිසියම් ප්‍රදේශයක නිශ්චිත කාල සීමාවකට අදාලව එකිනෙකට සමාන වස්තු සමූහ නැවත නැවතත් හමුවේ නම් ඒවා මඟින් සංස්කෘතියක් නිරූපණය වේ යැයි කියනු ලැබේ. යම් හෙයකින් මෙවැනි වස්තු සමූහයක් කිසියම් නිශ්චිත තනි නිර්මාණයකට අදාල වේ නම් එවැනි විටක මේවා සඳහා වඩාත් නිවැරදි යෙදුම වන්නේ කර්මාන්තයක් යන්නයි.



References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Assemblage_%28archaeology%29