වල් දෙල්

විකිපීඩියා වෙතින්
(වල් දෙල් හෙවත් බැදි දෙල් වෙතින් යළි-යොමු කරන ලදි)
වල් දෙල් හෙවත් බැදි දෙල්
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
Division: Magnoliophyta
වර්ගය: Magnoliopsida
ගෝත්‍රය: Rosales
කුලය: Moraceae
Tribe: Artocarpeae
ගණය: 'Artocarpus'
විශේෂය: A. nobilis
ද්වීපද නාමය
Artocarpus nobilis
Thwaites

වල් දෙල් හෙවත් බැදි දෙල් ( Artocarpus nobilis) ශ්‍රී ලංකාවට ආවේණික Moraceae පවුලේ ශාකයකි.

A. nobilis contains flavonoids, xanthonoids in its root bark[1], geranylated phenolic compounds in its fruits[2], geranyl chalcones in its leaves[3] and pyranodihydrobenzoxanthones isolated from the bark[4].

බැදි දෙල් යනු මීටර් 25ක් පමණ උස සදාහරිත ශාකයකි.  ඇට සහ පලතුරු නෙමටෝඩා (Ascaris lumbricoides) මගින් ඇති කරන පණු රෝග සඳහා ඖෂධීය අරමුණු සඳහා යොදා ගැනේ.

මූලාශ්‍ර[සංස්කරණය]

  • World Conservation Monitoring Centre 1998.
"https://si.wikipedia.org/w/index.php?title=වල්_දෙල්&oldid=593294" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි