වර්ෂ ක්‍රමය/කාල නීර්ණය

විකිපීඩියා වෙතින්

අතීත ග්‍රීක ශිෂ්ඨාචාරය තුල සම්මත වශයෙන් යැයි ගත්කල ආරම්භයත් හෝ අවසානයක් පිළිබස දින සටහනක් නොමැත. ග්‍රික ශිෂ්ඨාචාරය ලෙස පොදුවේ රෝමය යටත් කර ගැනීමට පෙර කාලයයි. එය ඉතිහාසඥයින් පවසන අන්දමට නිවැරදිම කාලයයි.


ග්‍රික බසින් පවසන පරිදි ශිෂ්ඨාචාරයේ පරිහානිය සිදුවීම 1150 ක්‍රි.පූ. සිදුවි ඇති තඅර ඊට පෙර පුරාතන ග්‍රික යුගයෙන් 'හෙලඩික්' ශිෂ්ඨාචාරය පරිහානි සිදුවි ඇත. පොදුවේ ඉතිහාසඡයන් පවසන පරිදි සටහන් ලත කර ඇත පළමු දිනය ලෙස ක්‍රි.පු 176 ඔලිම්පික් ක්‍රිඩා උළෙල පැවැත්වු දින ලෙස ග්‍රික ඉතිහාසයට එක්වේ. මෙම ඔලිම්පික් උලෙල හා මයේසින ශිෂ්ඨාචාරයේ අවසානයත් අතර කාලය ග්‍රිකයේ අදුරැ යුගය ලෙස සැලකේ. මන්දයත් එහිදි කිසිම ලියවිල්ලක් හෝ පුරා වස්තු බොහෝමයක් නොමැති කම නිසාවෙනි. බොහෝ විට මෙම කාලය පුරාතන ග්‍රිසිය යටත්ව තිබු කාලය වෙයි.

ක්‍රි.ප්‍ර. 323 දී ප්‍රභූ ඇලෙක්සැන්ඩර් ගේ මරණයෙන් පසුව වාගේ පුරාතන ග්‍රික යුගයේ බිදවැටීම සිදුවි ඇත. හෙලන්ස්ටික් යුගය ලෙස පෙනේත කෙසේ ‍වෙතත් ක්‍රි.පූ. 146 දී බොහෝවිය ග්‍රිසිය රෝමන් යටත් විජිතයක් ව පවතින්ට ඇත. සමහර ලේඛකයන් පවසන පරිදි පුරාතන ග්‍රීක ශිෂ්ඨාචාරය 3 වන සියවසේ ක්‍රිස්තුවහන්සේ ගේ පැමිණිම දක්වා පැවති බවයි. එනමුදු එය පදනම් විර.

ප්‍රායෝගික සලකා බලන තල පුරාතන ග්‍රික කාලය පරිච්ඡේද හතරකට බෙදි පවතින බව දැක්විය හැක. මුලික වශයෙන් කුඹල් කර්මාන්තයට හා දේශපාලනයට මුල් තැනක් තබා දී ඇත. කුඹල් කර්මාන්ත වලදී ජ්‍යාමිතික හැඩතල යොදා ගැනිම සිදුවි ඇත. මෙය ග්‍රීක අදුරැ යුගය ලෙස සලකන (1150 ක්‍රි.පූ. 800 ක්‍රි.පූ)

ඉහත සදහන් කල පුරාතන යුගයේ (800 ක්‍රි.පු - 500ක්‍රි.පු) දී වැඩිපුරම ශිල්පීන් යොමු වී ඇතතේ නිදහස් සිතවිලි යුතු තනි අදහස් සහිත පුජාකවරැන්ගේ සොයියානුවේ පිලිම නිර්මාණයටයි. බොහෝ විට මෙම පුරාතන යුගයේ නිමාව ලෙම් ඇතන්නම් දුෂෟඨ පාලකයාගේ පරාජය ලෙස දැක්විය හැක. පෞරාණික කාලයේ පැවති (500 ක්‍රි.ර්‍ප - 323 ක්‍රි.පු) සමාජිය තත්වයේ ලක්ෂණ වලට නිදසුන් ලෙස ජානිනන් දෙවිමැදුර දැක්විය හැක.

323 ක්‍රි. පූ. දි ඇලෙක්සැන්ඩර් රජු ගේ මරණය සලකුණු කරා (හෙලතිස්නික කාලයේ ) ආරම්භය සලකමින් ග්‍රික සංස්කෘතිය හා බලය ආසන්නව මධ්‍යම නැගෙනහිරට ද විහිදි ඇත. මෙම යුගයේ අවසානය රෝමයේ ජයග්‍රහණයත් සමග ක්‍රි.පූ 146 දී සිදු වි ඇත.