වර්ධරාජා පෙරුමාල්

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයේ ඊලාම් නමින් වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත්කල පුද්ගලයෙකි[1]. වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත්කරන අවස්ථාවේ හෙතෙම උතුරු නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමත් ධුරය දැරීය.


ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. සංරක්ෂිත පිටපත, http://www.divaina.com/2015/04/26/defence.html, ප්‍රතිෂ්ඨාපනය 2015-04-26 
"https://si.wikipedia.org/w/index.php?title=වර්ධරාජා_පෙරුමාල්&oldid=593285" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි