වර්තමාන ක්රිකයාකාරකම්

විකිපීඩියා වෙතින්

වර්තමාන ක්රිkයාකාරකම්



වසර 7 – 20 කාලය තුළ යටි වගා චක්රාය දක්වන රූප සටහන

දකුණු බ්රිරතාන්යායේ යටි වගාව ලෙස ඕක්, ash හෝ බීච් ශාක අතර වැඩුණු හේසල්, හෝන් බීන් බීච්, ඈෂ් හෝ ඕක් ශාක යොදා ගනී. තෙත් ප්ර‍දේශවල ඇල්ඩර් (alder) සහ විලෝ (Willow) ශාක භාවිතා වේ. මෙම ශාක විවිධ අවශ්යවතා සඳහා දැව සපයයි. විශේෂයෙන්ම ලෝපස් උණූකර ලෝහ ලබා ගැනීමේදී අතුරු ලෙස දැව යොදා ගනී. මෙම දැවවලින් සුළු කොටසක් කවුළු (hurdles) තැනීමට , වහල සෑදීමට, ගල් අඟුරු දහනයට සංරක්ෂණ සංවිධාන මගින් යොදාගනී. මෙම යටිවගා වනාන්තර අතරින් දැනට ඉතිරිව ඇත්තේ East Sussex සහ Kert හි ඇති Sweet Chestnut වනාන්තරය පමණි. මේවායින් වැඩි ප්රලමාණයක් 19 වන සියවසේදී වතුවගා ලෙස ව්යාhප්තව පැවතුණි. එම වගාවන් hop – pole නිපදවීමට ‍යොදාගන්නා ලදී. වර්තමානයේ 12 – 18 වන වසර චක්රනයක් ලෙස වැටවල් තැනීම‍ට යොදාගනී. එසේත් නොමැති නම් 20 – 35 චක්ර යක් ලෙස rail fencing සඳහා යොදා ගනී. මීට අමතරව කුඩා කැබලි බවට පත්කර ගෘහනිර්මාණ කටයුතු සඳහා යොදා ගනී. ඉතිරි දැව වගා ගොවිපොළවල වැටවල් සෑදීමට, නවීන උණූසුම් උපකරණ පද්ධති සඳහා භාවිතා වේ.

උතුරු සහ බටහිර එංගලන්තයේ ප්රසමිතියක් සහිත යටිවගා සඳහා සම්මතය ලෙස තරමක යටිවගාවක් සහිත ඕක් වගාව භාවිත කරයි. දෙවන ලෝක යුද්ධයට පසුව කොනිෆර් (Conifers) ශාක වගාකිරීම ඇරඹූ අතර යට වගා ශාක නොසලකා හරින ලදී. මෙහිදී යටි වගා ශාක ඉවත් කරන ලද නමුත් තවමත් ස්වල්ප පිරිසක් යටිවගා ශාක නිෂ්පාදන සඳහා යොමු වී සිටී. Bill Hogarth MBE ඔහුගේ පාඨමාලා, සංදර්ශන, රේඩියෝ, රූපවාහිනී වැඩසටහන් සහ චිත්රරපටි මගින් මෙම වගාවට නව ජීවයක් දීමට සමත් විය. සමහර පිරිස් සම්පූර්ණව හෝ අර්ධකාලීනව යටිවගා නිෂ්පාදනවල යෙදී සිටී.

වේවැල්වලින් සිදුකරන කටයුතු ඉටුකර ගැනීමට විලෝ (Willow) විශේෂ එනම්, Osier නම් කුඩ ආදිය සෑදීමට ගන්නා විලෝ විශේෂය වගා කරයි. බොහෝ රටවල යුකැලිප්ටස් (Eucalyptus) විශේෂ යටිවගා ලෙස යොදා ගනී. සමහර අවස්ථාවල යටිවගා භූමි විශාල වනාන්තර බවට singling මගින් පරිවර්තනය කර ඇත. මෙහිදී නැවත වර්ධනය වන කඳන් කපන අතර ඉතිරි කරන කඳන් නොකැපූ ශාක ලෙස වර්ධනය වේ. යටිවගාවල නීත්යාඳනුකූල මායිම් ශාක අතු මගින් හෝ කපන ලද ශාක කොටස් මගින් සලකුණු කරයි.

http://en.wikipedia.org/wiki/Coppicing# Current practice