වර්තමානයේ දක්ෂණ සාහිත්‍යය

විකිපීඩියා වෙතින්

වර්තමානයේ දක්ෂණ සාහිත්‍යය

වර්තමානයේ දක්ෂින ඇමරිකා‍ව වේගවත් කාර්මීකරණය සහ ප්‍රාන්තය තුලට සංක්‍රාමිකයන්ගේ ඇතුලු විම ඇතුලත්ව, සමාජිය සහ සංස්කෘතික විපර්යාසයන් රැසකට මුහුණ පා තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස දක්ෂිණ සාහිත්‍ය කුමන වෙනස්කම් වලට පත් වන වාද යන්න නිවැරදි අර්ථ දැක්විමක් කල නොහැක. ඇතැම් විචාරකයින් දක්ෂින සාහිත්‍යයේ පෙර අර්ථ දැක්විම් තව දුරට තිබෙන බව පවසන අතර සමහරැන් මලානික අශ්වතරයා එහි පිටුවෙහි තවදුරටත් දක්ෂිණ සාහිත්‍යයේ තිබෙන බවට යෝජනා කරනු ලබයි. තවමත් සාර්ථක ජේම් ලී බුක් ගේ අපරාධ නවකතාව, ඔවුන්ගේ දක්ෂිණභාවය පෙන්විමට ලැජ්ජා නොවන අතර ඔවුන්ගේ දේශ ව්‍යාප්ත ජනප්‍රසාදය ඔවුන්ගේ දක්ෂිණ සිත් ඇදගැනිමේ අනුග්‍රහ වී ඇත.

අනෙක් අය පවසා සිටින්නේ පැරණි දකුණු සාහිත්‍ය කල්පිත තවදුරටත් වලංග්‍ර නොවන ආකාරයෙන් දකුණේ නිර්මාණ වෙනස් වි ඇති බවයි. දකුණේ ඉපදි වැඩුන 'ට්‍රමෑන් කැපෝට්' පුසිද්ධ වුයේ ඔහුගේ 'ඉන් කෝල්ඩ් බ්ලඩ්' නවකතාවටය. එහි සදහන් කොටසක 'දකු‍ණු රචනා' ගති ගුණ කිසිවක් අඩංගු වී නොමැත. අනෙක් දකුණු රචකයින් වන ප්‍රසිද්ධ කතෘ ‍'ජෝන් ග්‍රිසාන්' දකුණු සාහිත්‍යයේ ප්‍රශ්න පිළිබද ලියුවේ ඉතා කලාතුරකිනි. ප්‍රසිද්ධ 'මිස්නයිට් ඔෆ් ද ගාඩ්න් ඔෆ් ගොඩ් ඇන්ඩ් ඊවිල්' රචිත ජෝන් බෙරට් දකුණේ වැසියෙක් නොවේ.

වර්තමානයේ දක්ෂිණ ලේඛකයින් අතර ප්‍රසිද්ධ වන්නේ බැරැ හුනා, දට් කොන‍ෙරායි, ෆැනි ෆ්ලැග්, අර්න්ට් ගෙයින්ස්, මැරි හුඩ්, ලී ස්මිත්, ටොම් රොබින්ස්, ටොම් මුල්ෆ්, ඈන් රයිස්, එඩ්වඩ් ජෝන්ස්, විලි මොර්ස්, ලැරි බ්‍රවුන් සහ කේයි ගිඔන්ස්.