වයඹ පුහුණු මධ්යස්ථානය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

හැඳින්වීම[සංස්කරණය]

වයඹ පළාත් සභාව මගින් පිහිටවූ ආයතනයකි. වයඹ රාජ්‍ය සේවකයන්ගේ කුසලතාවයන් සහ හැකිාවන් වර්ධනය මෙහි අරමුණයි.

පිහිටීම[සංස්කරණය]

වාරියපොල රජයේ ගොවිපල තුල රමණීය පරිසරයක පිහිටා ඇත.

සේවා[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=වයඹ_පුහුණු_මධ්යස්ථානය&oldid=12972" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි