Jump to content

වයඹ පුහුණු මධ්‍යස්ථානය

විකිපීඩියා වෙතින්

හැඳින්වීම

[සංස්කරණය]

වයඹ පළාත් සභාව මගින් පිහිටවූ ආයතනයකි. වයඹ රාජ්‍ය සේවකයන්ගේ කුසලතාවයන් සහ හැකිාවන් වර්ධනය මෙහි අරමුණයි.

පිහිටීම

[සංස්කරණය]

වාරියපොල රජයේ ගොවිපල තුල රමණීය පරිසරයක පිහිටා ඇත.