වමතින් ඕර්තඩොක්ස් නොවන දඟ පන්දු යැවීම
පෙනුම
| පන්දු යැවීමේ ශෛලීයයන් | |
|---|---|
| වර්ග | |
| වේග පන්දු | |
| දඟ පන්දු | |
| පන්දු යැවීම් | |
| දඟ | |

මඳ වේග වමතින් චයිනමන් පන්දු යැවීම ලෙසින්ද හැඳින්වෙන වමතින් ඕර්තඩොක්ස් නොවන දඟ පන්දු යැවීම යනු, ක්‍රිකට් ක්‍රීඩාවෙහිදී, වමතෙහි මැණික්කටුව භාවිතයෙන් පිට දඟ පන්දු යැවීමෙහි ආකාරයකි.