වනාන්තර සංක්‍රමණය

විකිපීඩියා වෙතින්

වනාන්තර සංක්‍රමණය යනු දී ඇති භූමියක මුළු වනාන්තර හානිය (වනාන්තර විනාශය) සිදුවූ කාලයේ සිට මුළු වනාන්තර ප්‍රදේශ නැවත ඇති වූ කාලය දක්වා භූමිය භාවිතා කිරීමේ නැඹුරුවේ විරුද්ධ ක්‍රියාව විස්තර කරන භූගෝලීය න්‍යායකි.

මුළු වනාන්තර ප්‍රමාණය වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස වනාන්තර නැවත ඇතිවීම සිදුවන්නේ, තැනින් තැන වනාන්තර නැවත ඇති කිරීම මඟින් සක්‍රීයව වගා කිරීමෙන් හෝ මෙම ක්‍රම දෙකම මඟින්ය.

වනාන්තර සංක්‍රමණය හා සමාජ - ආර්ථික වෙනස්වීම එනම් වැඩි වූ කර්මාන්කරණය සහ නාගරීකරණය අතර මනා සම්බන්ධතාවයක් ඇත. අනෙකුත් තත්ව නිසා සිදුවන කෘෂිකාර්මික භූමි ක්ෂය වීම (යුද්ධය හා පාරිසරික නීති) සමහර අවස්ථාවලදී විශේෂ තුනක් ගනී.

වනාන්තර සංක්‍රමණය පිළිබඳ අධ්‍යයනයන්, සමහර රාජ්‍යයන් වගේම උප රාජ්‍යයන් වෙනුවෙන් ද පවත්වාගෙන එයි. බංග්ලාදේශය, චීනය, කොස්ටරිකාව, කියුබාව, ඩෙන්මාර්කය, ඩොමිනිකන් සමාජවාදී ජනරජය, එල්සැල්වදෝරය, ප්‍රංශය, ගැම්බියාව, හංගේරියාව, අයර්ලන්තය, මොරොක්කෝව, නවසීලන්තය, පෘතුගාලය, පර්ටොරිකෝව, රුවන්ඩාව, ස්කොට්ලන්තය, දකුණු කොරියාව, ස්විට්සර්ලන්තය, ඇමරිකා එක්සත් ජනපදය සහ වියට්නාමය යන රටවලට දන්වා සිටියේ කර්මාන්තරණය ආරම්භ වීමෙන් පසු භූමි ප්‍රදේශවල පලපුරුදු වනාන්තර සංක්‍රමණයක් සිදු කළ යුතු බවටයි. ඉන්පසු වනාන්තර සංක්‍රමණවෙහි විවිධ අවස්ථා ලේඛණගත කර ඇත්තේ බ්‍රසීලය, ඉක්වදෝරය සහ මෙක්සිකෝව අතර පිහිටි රාජ්‍යන් සඳහාය. මෙම අධ්‍යයන මාලාවේ, නැවත වනාන්තර ඇති කිරීම ය‍ටතේ සිදු කළ සොයා ගැනී‍ම් මුළු ලෝකයේ වනාන්තර මාරුවෙහි සාර්ථකත්වය පිළිබඳ ප්‍රශ්නාර්ථ මතු කරයි.

වෙනත් අයුරකින් ප්‍රකාශ කරනවා නම්, මෙමඟින් ලෝකයේ වනාන්තර ප්‍රමාණය, අනාගතයේ විශේෂ සංදිස්ථානයක් බවට පත්වීම අපේක්ෂා කළ හැකිව මෙයින් සිදුවන්නේ වර්තමානයේ සිදුවන වනාන්තර විනාශ කිරීමේ නැඹුරුව, වනාන්තර ඇති කිරීම දෙසට ආපසු හැරවීමයි.

"https://si.wikipedia.org/w/index.php?title=වනාන්තර_සංක්‍රමණය&oldid=464925" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි