වතුරාන වලව්වත්ත වගුරු වනාන්තරය

විකිපීඩියා වෙතින්

එක් රැස් වී ඇති නොගැඹුරු ජලයට අනුවර්තනය වූ ශාක ප්‍රජාවගෙන් සැදුම්ලත් මිරිදිය තෙත්බිම් වනාන්තර පද්ධතියක අවසාන සන්තති අවස්ථාව වගුරු වනාන්තරයක් වේ. වසරේ යම් කාලයක් මුළුමනින්ම මිරිදියෙන් වැසී තිබීමත් මේවායේ ලක්ෂණයකි. මේ වර්ගයේ වනාන්තරයක් ශ්‍රී ලංකාවේ දැකිය හැක්කේ ඒ බුලත්සිංහල, දම්පරාදුගොඩ, වතුරාන ප්‍රදේශයේ පිහිටි වලව්වේ වත්ත නැමති වතුයාය තුලය.