වත්හිමි බණ්ඩාර කුමරු
Appearance
පළමවන බුවනෙකබාහු රජතුමාගේ අන්තඃපුර බිසවකගේ දරුවකි. රජකමට නීත්‍යානුකූල හිමිකමක් නොතිබුනද මෙම කුමරුට මාලිගාවේද, ජනතාවගේද ආදරය නොඅඩුව හිමිව තිබේ.
දේවත්‍වය
[සංස්කරණය]අකල් මරණයෙන් පසු මෙතුමා ගලේ බණ්ඩාර දෙවියෝ නමින් අදටත් ප්‍රදේශවාසී සිංහලයන්ගෙන් වන්දනාමාන ලබයි.