වට් රොන් කුන්
පෙනුම
| වට් රොන් කුන් සුදු පන්සල | |
|---|---|
| මූලික තොරතුරු | |
| පිහිටීම | චියැං රායි පළාත, තායිලන්තය |
| අනුබැඳියාව | බෞද්ධ |
| භූමිය | තායිලන්තය |
| ගෘහනිර්මාණ ශෛලිය | බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පය හින්දු ගෘහ නිර්මාණ ශිල්පය |
වට් රොන් කුන් (Wat Rong Khun)විදේශිකයන් අතර වඩාත් ප්‍රකටව ඇත්තේ සුදු පන්සල (White Temple) ලෙසය. තයිලන්තයේ චියැං රායි පළාතේ මෙය පිහිටා ඇත.