ලේල්වල ගලපාත පංසල

විකිපීඩියා වෙතින්

ගලපාත පංසල ශ්‍රී ලංකාවේ ගාල්ල පරිපාලන දිස්තික්කයේ බද්දේගම පාදේශිය ලේකම් කොටිටාශයේ වදුරඹ කොටසේ ඉහල ලේල්වල ගමේ පිහිටා ඇති ඓතිහාසික වටිනාකමකින් යුත් මහනුවර යුගයට අයත් පැරණි පංසලකි

වත්මන් විහාරාධිපති පුජ්‍ය බද්දේගම ධම්මික හිමියන් වේ මෙම පංසල 'වසර 1000ක් පමණ පැරණි බව විවිධ මුලාශ මගින් තහවුරැ වේ

"https://si.wikipedia.org/w/index.php?title=ලේල්වල_ගලපාත_පංසල&oldid=392158" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි