ලුනා 2

විකිපීඩියා වෙතින්
ලුනා 2
Operatorසෝවියට් සමූහාණ්ඩුව
Major contractorsOKB-1
Mission typeචන්ද්‍ර විද්‍යා
චන්ද්‍ර ගැටුම්
Satellite ofMoon
Launch dateSeptember 12, 1959 at 06:39:42 UTC
Launch vehicleR-7 - (Luna 8K72)
Mission duration33.5 hours
Mission highlightLunar impact (see below)
COSPAR ID1959-014A
HomepageNASA NSSDC Master Catalog
Mass390.2 kg (860.2 lb)
Orbital elements
Periapsis1 found orbit
Lunar landing
DateLunar collision
සැප්තැම්බර් 13, 1959, 21:02:24 UTC
Coordinates29°06′N 0°00′E / 29.1°N -0°E / 29.1; -0අක්ෂර දෝෂය: සැබෑ මොඩියුලක් නොමැත.
Instruments
චුම්භක මානය(චුම්භක ක්ෂේත්‍රය)
ගයිගර් ගණකය(විකිරණශීලි වටපිටාව)
ඉතා කුඩා උල්කාෂ්ම අනාවරක
උදිලුම් ගණකය (චුම්භකිත ගෝල අධ්‍යවයන)


ලුනා 2 ( E1A ශ්‍රේණිය) සෝවියට් එකමුතුවේ ලුනා වැඩසටහන යටතේ සඳ දෙසට දියත් කළ දෙවන ගගන යාත්‍රාව විය. එය චන්ද්‍රයාගේ මතුපිටට ළඟා වීමට සමත් වූ ප්‍රථම අභ්‍යවකාශ යාත්‍රාව වන අතර එය මාරේ සෙරර්නිටටිස් වලට බටහිරින් ඇරිස්ටයිඩ්, ආකිමිඩිස් හා ඔටොලිකස් ආවාට අසලින් සඳමත පතිත විය. ලුනා දෙක සැලසුමෙන් ලුනා 1 ට සමවන අතර මෙය එළියට විහිදුණු ඇන්ටනාවක් හා උපකරණ අවයව සහිත ගෝලීය අභ්‍යවකාශ යානයකි. මෙම උපකරණ අතර ද උදිලුම් ගණකය, ජෛව ගණකය, චුම්භක මානය, චෙරන් කෝ අනාවාරක හා ඉතා කුඩා උල්කාෂ්ම අනාවරක ඇතුළත්ය. ඒ සියල්ල ලුනා 1 ට සමාන වේ.එහෙත් ලුනා දෙකෙහි ප්‍රචාලක පද්ධතියක් නොතිබිණි.


සටහන්[සංස්කරණය]

Luna_2
"https://si.wikipedia.org/w/index.php?title=ලුනා_2&oldid=434217" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි