ලුනා 2
Appearance
Operator | සෝවියට් සමූහාණ්ඩුව |
---|---|
Major contractors | OKB-1 |
Mission type | චන්ද්‍ර විද්‍යා චන්ද්‍ර ගැටුම් |
Satellite of | Moon |
Launch date | September 12, 1959 at 06:39:42 UTC |
Launch vehicle | R-7 - (Luna 8K72) |
Mission duration | 33.5 hours |
Mission highlight | Lunar impact (see below) |
COSPAR ID | 1959-014A |
Homepage | NASA NSSDC Master Catalog |
Mass | 390.2 kg (860.2 lb) |
Orbital elements | |
Periapsis | 1 found orbit |
Lunar landing | |
Date | Lunar collision සැප්තැම්බර් 13, 1959, 21:02:24 UTC |
Coordinates | 29°06′N 0°00′E / 29.1°N -0°Eඅක්ෂර දෝෂය: සැබෑ මොඩියුලක් නොමැත. |
Instruments | |
චුම්භක මානය(චුම්භක ක්ෂේත්‍රය) ගයිගර් ගණකය(විකිරණශීලි වටපිටාව) ඉතා කුඩා උල්කාෂ්ම අනාවරක උදිලුම් ගණකය (චුම්භකිත ගෝල අධ්‍යවයන) |
ලුනා 2 ( E1A ශ්‍රේණිය) සෝවියට් එකමුතුවේ ලුනා වැඩසටහන යටතේ සඳ දෙසට දියත් කළ දෙවන ගගන යාත්‍රාව විය. එය චන්ද්‍රයාගේ මතුපිටට ළඟා වීමට සමත් වූ ප්‍රථම අභ්‍යවකාශ යාත්‍රාව වන අතර එය මාරේ සෙරර්නිටටිස් වලට බටහිරින් ඇරිස්ටයිඩ්, ආකිමිඩිස් හා ඔටොලිකස් ආවාට අසලින් සඳමත පතිත විය. ලුනා දෙක සැලසුමෙන් ලුනා 1 ට සමවන අතර මෙය එළියට විහිදුණු ඇන්ටනාවක් හා උපකරණ අවයව සහිත ගෝලීය අභ්‍යවකාශ යානයකි. මෙම උපකරණ අතර ද උදිලුම් ගණකය, ජෛව ගණකය, චුම්භක මානය, චෙරන් කෝ අනාවාරක හා ඉතා කුඩා උල්කාෂ්ම අනාවරක ඇතුළත්ය. ඒ සියල්ල ලුනා 1 ට සමාන වේ.එහෙත් ලුනා දෙකෙහි ප්‍රචාලක පද්ධතියක් නොතිබිණි.
සටහන්
[සංස්කරණය]Luna_2 |