ලී හොන්ග්ෂි ගුරුතුමා

විකිපීඩියා වෙතින්

ෆාලුන් ඩාෆා හි නිර්මාතෘ සහ ගුරුතුමා වන්නේ ලී හොන්ග්ෂි මහතා ය. එතුමා 1992 දී මුලින් ම ඊශාන දිග චීනයේ චාන්ග්චුන් නගරයේදී මුලින් ම පොදු ජනයා වෙත පුහුණුව උගන්වනු ලැබුවා. ලී හොන්ග්ෂි මහතා නොබෙල් සාම ත්‍යාගය සඳහා සහ නිදහස් සංකල්පය වෙනුවෙන් සකාරොව් ත්‍යාගයට යෝජනා වී තිබුණි.

https://lk.falundafa.org/photo.html?v=bks04

"https://si.wikipedia.org/w/index.php?title=ලී_හොන්ග්ෂි_ගුරුතුමා&oldid=556821" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි