ලීසා සොබෙරානෝ
පෙනුම
ලීසා සොබෙරානෝ | |
|---|---|
| උපත | හෝප් එලිසබත් සොබෙරානෝ ජනවාරි 4, 1998[1] සැන්ටා ක්ලාරා, කැලිෆෝනියා, කැලිෆෝනියා, එක්සත් ජනපද |
| වෘත්තියs | නිළියක, නිරූපිකාවක |
| සක්‍රීය වසර | 2011–වර්තමානය තෙක් |
| නියෝජිතයා | Star Magic (2011–වර්තමානය තෙක්) |
| උස | 1.69 m (5 ft 6 1⁄2 in)[2] |
ලීසා සොබෙරානෝ (උපත හෝප් එලිසබත් සොබෙරානෝ 1998 ජනවාරි 4)[1]පිලිපීන -ඇමරිකානු ජාතික නිළියක සහ වෘත්තීය නිරූපිකාවක වේ. ඇය "වන්සපනාටේම්" (2011), "කුං අකෝයි අයිවන් මෝ" (2012), "ෂී'ස් ද වන්" (2013), "මස්ට් බී... ලව්" (2013), සහ "ගෝට් ටු බිලීව්" (2013) ඇතුළු රූපවාහිනී කතා මාලා සහ චිත්‍රපට ගණනාවක රංගනයෙන් දායක වූවාය.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ a b Umerez, Remy (October 26, 2014). "Betting on Liza Soberano". The Philippine Star. සම්ප්‍රවේශය January 16, 2016.
- ^ Liza Soberano සංරක්ෂණය කළ පිටපත 2015-04-02 at the Wayback Machine. Star Magic – ABS-CBN.