ලිවර්පුල් බෝම්බය-මුල් වාර්තා

විකිපීඩියා වෙතින්

විදුලි පද්ධතිය තුල සිදුවු අධි විදුලි කාන්දුවකින් පිපිරිම සිදු වු බව ප්‍රථමයෙන් පළමු මතයයි. මෙය පසුව විදුලි සැපයුම් කරුවන් වන Power Grad විසින් ප්‍රතික්ශේප කරන ලද්දකි. මේ පිළිබදව විචාරය කරන පුද්ගලයන්ගේ අදහස වුයේ බෝම්බය නිසා දුම්රිය මාර්ගයේ විදුලි රැහැන් වලට හානි සිදු වීමෙන් පිපිරිම ඇති වු බවයි. විචාරකයන් යෝජනා කරන්නේ මෙම අර්ථ දැක්වීමට සිදුවන්නට ඇත්තේ දුම්රිය මාර්ග වල විදුලි රැහැන් වලට හානි සිදු වී ඇති බවත් පිපිරිමෙන් සිදු වු සීග්‍ර විදුලි බල ඇණ හිටිම, පාලන මැදිරි ක්‍රියාකරුවන්ට අනුව විශාල විදුලි බල සැපයුමකින් ඇති වන නොනවතින පරිපථ බිද වැටීමකට සමානය.

නාගරික = මෙට්‍රොපොලිටන් පොලිස් කොමසාරිස්, සර් ඉයන් බ්ලෙයාර් සදහන් කරන පරිදි පිපිරිමෙන් පැය 02ක් තුළ මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට විශ්වාසය තහවුරු කර ගත් බවයි. ඔහු තවදුරටත් සදහන්කරන්නේ පිපිරිම් සිදුවු එක් ස්තානයකින් පුපුරණ ද්‍රව්‍යය පිළිබදව සාධක හමුවු බවයි. එහෙත් මෙම ප්‍රහාරය සිදු කරනු ලැබුවේ කවුරුන්දැයි යන වග පිළිබද අනුමාන නොකරයි. පර්යේෂණමගින්ද .ත්‍රස්තවාදී සැකකරුවන් කවුරුන් දැයි කවුරුන් වේද යන්න පිළිබද අවධානය යොමු කරයි. බෝම්බ ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසුව එවක ස්වදේශ ලේකම් චාර්ල්ස් ක්ලාර්ක් නියෝජිත මන්ත්‍රීමණ්ඩලය අමතමින් මෙම ප්‍රහාරය ත්‍රස්තක්‍රියාවක් බවට ප්‍රහාරය සිදුවු දිනයේ දීම පිටර් පවර් විසින් ජුල 07වන දින උදෑසන එල්ල වු ප්‍රහාර පිළිබදව සම්මුඛ සාකච්චා 02ක් පවත්වන ලදී.

පවර්  : උදෑසන 9 පසුවී පැය භාගයක් ඉක්ම වු වේලාවේදී අප විසින් ආයතනයක සේවය දහසක් කරන පමණ පිරිසක් සමග සමගාමීව සිදුවන බෝම්බ අනතුරකින් බේරි සිටින්නේ කෙසේද පිළිබදව පුහුණුවක යෙදී සිටි අතර ඒ අවස්ථාවේ දීම දුම්රියපොළ බෝම්බ සිදු වීම වාර්තා වීම මගේ හිසකේ කෙලින් සිටු වීමට සමත් විය.

පීටර් ඇලන්: මෙය හරියටම පැහැදිලි කරනවා නම් ඔබ විසින් බෝම්බ අනතුරක් පිළිබද පෙර පුහුණු වීමක් සිදු කරමින් ඉන්නා විට එවැනිම සිදු වීඹක් වාර්තා වීමක් ලෙස හැදින්විය හැකිද?


පවර්  : ඇත්ත වශයෙන්ම උදැසන 9.30ට පමණ එක්තරා ආයතනයක් සදහා මා එහි නම හෙළි නොකලත් ඔවුන් මෙය අසා සිටි යැයි මා දන්නවා, අප මෙම පෙර පුහුණුව සංවිධානය කර තිබුණි. පළමු වතාවට අපත් සමග ආපදා කළමණාකාර කළමණාකරුවන් රාශියක් සිටි අතර විනාඩි 05ක්තුළ අප ඉතා ඉක්මන් තීරණයකට එළඹියෙමු. " මෙය ඇත්ත වශයෙන්ම සිදුවනනක් බවත් " ඒ අනුව නිවැරදි ආපදා කළමණාකරණ පටිපාටිය ක්‍රියාත්මක කිරිම සදහා අප විසින් ( "මන්දගාමි සිතුවිලි" වල සිට " වේගවත් සිතුවිලි" දක්වා ගමන් කිරිම අවශ්‍ය බවත් අප වටහාගත්තා) මන්දගාමීව කටයුතු කිරිම වෙනුවට සීග්‍රයෙන් කටයුතු කිරිම සිදු කළ යුතු බව අප වටහා ගන්නා ලදී.


පවර් විසින් සදහන් කරන ලද්දේ "සමගාමීව බෝම්බ පිපිරිමක් සිදු වු බවයි. එහෙත් මතක තබා ගත යුතු කරැණක් වන්නේ මෙම බෝම්බ පිපිරිම එකවර සිදුවු බව හෙළිදරවු වුයේ බෝම්බ සිද්ධිය සිදුවී දින 2කට පසු හෙවත් 2005 ජුලි 9වන දා බවයි. පවර්ගේ ප්‍රබන්ධාත්මක සිදුවීම් පෙළ ...................................................