ලියොන් ෆුකෝ
පෙනුම
ලියොන් ෆුකෝ | |
|---|---|
ලියොන් ෆුකෝ (1819-1868) | |
| උපත | සැප්තැම්බර් 18, 1819 |
| මරණය | පෙබරවාරි 11, 1868 (වයස 48) |
| සංගණ්‍ය වන්නේ | ෆුකෝ අවලම්බය |
| Scientific career | |
| ක්ෂේත්රය | භෞතික විද්‍යාව |
| ආයතන | පැරිස් පරික්ෂණාගාරය |
ෂෝන් බෙර්නාඩ් ලියොන් ෆුකෝ (18 සැප්තැම්බර් 1819 – 11 පෙබරවාරි 1868) යනු, පෘථිවියේ භ්‍රමණයේ ආචරණය ප්‍රදර්ශනය කරන මෙවලමක් වන ෆුකෝ අවලම්බය සොයාගත් තැනැත්තේ ලෙසින් ජනප්‍රිය, ප්‍රංශ භෞතික විද්‍යාඥයෙකි.