ලැටිනෝ (වර්ගනාමය)

විකිපීඩියා වෙතින්
(ලැටිනෝ වෙතින් යළි-යොමු කරන ලදි)

ස්පාඤ්ඤ-භාෂිත යන්නට පර්යාය පදයක් ලෙසින් සාවද්‍ය ලෙසින් භාවිතා වුවද, ලැටිනෝ /læˈtinoʊ/ හෝ /ləˈtinoʊ/[1] යනු පරපුරෙන් හෝ උපතින් ලතින් ඇමරිකානු ජනයා හැඳින්වීමට එක්සත් ජනපදයෙහි ප්‍රධාන වශයෙන් භාවිතා වන පදයකි. ස්පාඤ්ඤ-භාෂිත යන්න සම්භවයෙන් හෝ පරපුරින් හෝ ස්පාඤ්ඤ භාෂාව කථා කරන පුද්ගලයන් හැඳින්වෙන පටු පදයක් වන අතර, සම්භවයෙන් හෝ පරපුරින් හෝ ලතින් ඇමරිකානුවන් වන බ්‍රසීලියානුවන්ද ඇතුළු ඕනෑම අයෙකු හැඳින්වීමට "ලැටිනෝ" යන පදය නිතර භාවිතා වෙයි.


ආශ්‍රිත[සංස්කරණය]

  1. ලැටිනෝ. (2012). Dictionary.com. සම්ප්‍රවේශය සැප්තැම්බර් 7, 2012, link වෙතින්.
"https://si.wikipedia.org/w/index.php?title=ලැටිනෝ_(වර්ගනාමය)&oldid=261911" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි