ලා වී ඔන් රෝස්
Appearance
"La Vie en rose ලා වී ඔන් රෝස්" | |
---|---|
ගීතය ගයන්නේ ඒදිත් ප්‍යෆ් | |
Chansons parisiennes ඇල්බමයෙනි | |
B-side | "Un refrain courait dans la rue" |
මුදාහැරුණේ | 1947 |
ආකෘතිය | 10" |
ගණය | සාම්ප්‍රදායික පොප් |
ලේබලය | Columbia Records |
ගීතරචක(යන්) | ඒදිත් ප්‍යෆ් (පදවැල්) , Louis Guglielmi(ලුවී ගුග්ලිඑල්මි), Marguerite Monnot[1] (තනුව) |
"ලා වී ඔන් රෝස්" (ප්‍රංශ උච්චාරණය: [la vi ɑ̃ ʁoz]) යනු ප්‍රසිද්ධ ප්‍රංශ ගායිකා ඒදිත් ප්‍යෆ් විසින් 1945දී රචිත[2] 1946 දී ප්‍රචලිත කරන ලද සහ 1947දී තනි ගීයක් ලෙස එළිදැක්වූ ඇගේ අත්යනන්ය වූ ගීතය යි. ජැමෙයිකානු ගායක ග්‍රේස් ජෝන්ස් ගේ 1977 දී ගායනය ද ජයග්‍රාහී අන්තර්ජාතික සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට සමත් විය. "La Vie en rose" ඇමෙරිකානු ගායිකා ඩෝනා සමර්(1993)අැතුළු ගායක ගායිකාවන් කිහිප දෙනෙකු විසින්ම ගායනා කර අැත.
- ^ "Marguerite Monnot". www.archivesdefrance.culture.gouv.fr. සම්ප්‍රවේශය 2013-01-02.
- ^ "Edith Piaf". web.france.com. සම්ප්‍රවේශය 2012-02-15.