ලා වී ඔන් රෝස්

විකිපීඩියා වෙතින්
"La Vie en rose ලා වී ඔන් රෝස්"
ගීතය ගයන්නේ ඒදිත් ප්‍යෆ්
Chansons parisiennes ඇල්බමයෙනි
B-side"Un refrain courait dans la rue"
මුදාහැරුණේ1947
ආකෘතිය10"
ගණයසාම්ප්‍රදායික පොප්
ලේබලයColumbia Records
ගීතරචක(යන්)ඒදිත් ප්‍යෆ් (පදවැල්)
, Louis Guglielmi(ලුවී ගුග්ලිඑල්මි), Marguerite Monnot[1] (තනුව)

"ලා වී ඔන් රෝස්" (ප්‍රංශ උච්චාරණය: [la vi ɑ̃ ʁoz]) යනු ප්‍රසිද්ධ ප්‍රංශ ගායිකා ඒදිත් ප්‍යෆ් විසින් 1945දී රචිත[2] 1946 දී ප්‍රචලිත කරන ලද සහ 1947දී තනි ගීයක් ලෙස එළිදැක්වූ ඇගේ අත්‍යනන්‍ය වූ ගීතය යි. ජැමෙයිකානු ගායක ග්‍රේස් ජෝන්ස් ගේ 1977 දී ගායනය ද ජයග්‍රාහී අන්තර්ජාතික සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට සමත් විය. "La Vie en rose" ඇමෙරිකානු ගායිකා ඩෝනා සමර්(1993)අැතුළු ගායක ගායිකාවන් කිහිප දෙනෙකු විසින්ම ගායනා කර අැත.

  1. "Marguerite Monnot". www.archivesdefrance.culture.gouv.fr. සම්ප්‍රවේශය 2013-01-02.
  2. "Edith Piaf". web.france.com. සම්ප්‍රවේශය 2012-02-15.
"https://si.wikipedia.org/w/index.php?title=ලා_වී_ඔන්_රෝස්&oldid=362510" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි