ලාහුන් ගණිතමය පැපිරස

විකිපීඩියා වෙතින්

ලාහුන් ගණිතමය පැපිරස (කාහුන් ගණිතමය පැපිරස ලෙසින්ද හැඳින්වෙයි) යනු, දෙවන සෙසෝට්‍රිස්ගේ පිරමිඩය අසල කම්කරුවන්ගේ සුළු නගරයක කැණීම් කරමින් සිටියදී, ෆ්ලින්ඩර්ස් පීට්රි විසින් එල්-ලාහුන්හිදී (ලාහුන්. කාහුන් හෝ ඉල්-ලාහුන් ලෙසින්ද හැඳින්වෙයි) සොයාගත් කාහුන් පැපිරසයන්හී කොටසකි. . පරිපාලනමය ලේඛ, වෛද්‍යමය ලේඛ, පශු වෛද්‍යමය ලේඛ සහ ගණිතයට වෙන්වූ ශේෂයන් සයක් ලෙසින් ලේඛයන් සම්මුචයක් අයුරින් කාහුන් පැපිරස සමන්විත වෙයි.[1]

  1. ද ලාහුන් පැපිරයි ලන්ඩන් විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍රාලයෙහි
"https://si.wikipedia.org/w/index.php?title=ලාහුන්_ගණිතමය_පැපිරස&oldid=422071" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි