ලාසන් හිම කවචය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ලාසන් හිම කවචය යනු, වෙඩ්ල් මුහුදෙහි වයඹ කොටසෙහි පිහිටි දිගු හිම කවචයක් වන අතර, ඇන්ටාක්ටික් අර්ධද්වීපයෙහි නැගෙනහිර වෙරළ ඔස්සේ ලොංගිං තුඩුවෙහි සිට හර්ස්ට් දිවයිනට මදක් දකුණු පසට වන පෙදෙස දක්වා විහිදෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=ලාසන්_හිම_කවචය&oldid=402911" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි