ලාකිරි වැඩ

විකිපීඩියා වෙතින්

දැව උපකරණවල කල්පැවැත්ම සහ ලස්සන කිරීම සඳහා ලාකිරි වලින් ආවරණය කර මොස්තර සීරීමේ කරිමාන්තය සහ කලාව ලාකිරි වැඩ නම්වේ.

ලාකිරි[සංස්කරණය]

ලාකිරි කෘමියාගේ ලාටුවලින් නිපදවේ.

ලාකිරි පාටගැන්වීම[සංස්කරණය]

පාට මුසුකරන ද්‍රව්‍යය
කහ හිරිගල්
රතු සාදිලිංගම්
කළු අඳුන් දැලි
"https://si.wikipedia.org/w/index.php?title=ලාකිරි_වැඩ&oldid=470020" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි