ලද පස් මල්

විකිපීඩියා වෙතින්

ආර්ය සංස්කෘතියේ මංගල හා පුද පූජා අවස්ථා සඳහා යොදාගන්නා ඊතණ, සමන්පිච්ච පොහොට්ටු, හුනු සහල් , එළඅබ, විළඳ යන ඔෟෂධ වර්ග පහ ලද පස් මල් නමින් හැඳින්වේ. වචනයේ අර්ථයෙන් පෙන්වන මල් වර්ග පහක් මෙයින් අදහස් නොකෙරේ

ඊතණ[සංස්කරණය]

සමන්පිච්ච පොහොට්ටු[සංස්කරණය]

සුන්සහල්[සංස්කරණය]

සුදු අබ[සංස්කරණය]

විළඳ[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ලද_පස්_මල්&oldid=494563" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි