ලතින් අධ්‍යයනය - විශිෂ්ඨ ශිෂ්‍යත්වලාභීන්

විකිපීඩියා වෙතින්
  • Gloria F. Anzoldua - චිකාගෝ අධ්‍යයනය පිළිබඳ ශිෂ්‍යත්වලාභියෙක් සහ ක්‍රියාවාදියෙක්.
  • Frances Aparicio - චිකාගෝවෙහි Illinois විශ්වවිද්‍යාලයේ ලතින් ඇමෙරිකානු සහ ලතින් අධ්‍යයනය පිළිබඳ වැඩසටහනේ මහාචාර්යවරයෙක්.
  • Juan Bruce - nova - UC Irvine වල ස්පාඤ්ඤ හා පෘතුගාල භාෂා පිළිබඳ මහාචාර්ය
  • Alrene Davila - මානව විද්‍යාව සමාජ හා සංස්කෘතික විශ්ලේෂණය පිළිබඳ මහාචාර්ය නිව්යෝක් විශ්වවිද්‍යාල.
  • Juan Flores - අප්‍රිකාණු සහ ලතින් අධ්‍යයනය පිළිබඳ මහාචාර්ය, නිව්යෝර්ක් විශ්වවිද්‍යාලය, Hunter විද්‍යාලය, නිව්යෝක් නගර විශ්වවිද්‍යාල උපාධිධාරී මධ්‍යස්ථානයේ සමාජ විද්‍යාඥ සහ නිව්යොක් නගර විශ්වවිද්‍යලයේ Puerto Rican අධ්‍යයන අංශයේ හිටපු අධ්‍යක්ෂක.
  • Suzanne Oboler - Puerto Rican සහ ලතින් ඇමෙරිකානු අධ්‍යයනය පිළිබඳ මහාචාර්ය - John jay විද්‍යාලය. ' ලතින් අධ්‍යයනය' සඟරාවේ ආරම්භක කතෘ.
  • Americo Paredes. 1915-1999 හිටපු Dickson, Allen සහ Anderson Centennial මහාචාර්ය ඔස්ටින් ටෙක්සාස් විශ්වවිද්‍යාලය.
  • Gustavo Perez Firmat - David feinson මානව ශ්‍රාස්ත්‍ර මහාචාර්ය - කොලොම්බියානු විශ්වවිද්‍යාලය.
  • José David Saldivar - UC Berkeley විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි දෙපාර්තමේන්තුවේ සහයක මහාචාර්ය.
  • Illan Stavans – Lewis - Sebring ජනවාර්ගික අධ්‍යයනය පිළිබඳ මහාචාර්ය Amherst විද්‍යාලයේ ලතින් ඇමෙරිකානු සහ ලතින් සංස්කෘතිය පිළිබඳ මහාචාර්ය