ලකුණ (ගණිතය)

විකිපීඩියා වෙතින්
සංඛ්‍යාවක ලකුණ දැක්වීම සඳහා, ධන සහ සෘණ සංකේත භාවිතා කෙරෙයි.

සෑම ශුන්‍ය-නොවන තාත්වික සංඛ්‍යාවක්ම එක්කෝ ධන නැත්නම් සෘණ විය යුතුය යන ගුණාංගය වෙතින් ගණිතයෙහි, ලකුණ යන සංකල්පය හටගෙන ඇත. ශුන්‍යය සඳහා ලකුණක් නොමැති මුත්, සමහර සන්දර්භයන්හී ලකුණු සහිත ශුන්‍යයක් තිබේ යැයි සැලකීමේ තාර්කිකත්වය අවබෝධ කර ගත හැකි වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=ලකුණ_(ගණිතය)&oldid=353667" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි