Jump to content

ලංකා ප්‍රිමියර් ලීග් 2024

විකිපීඩියා වෙතින්

ලංකා ප්‍රිමියර් ලීග් 2024 (LPL 2024) යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ජ්‍යාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ලීග් තරගාවලියකි. 2020 වසරේ ආරම්භ වූ මෙම තරඟාවලියේ සිව්වන අදියර 2024 වසරේදී පැවැත් වේ. මෙවරත් තරඟාවලිය කණ්ඩායම් 5 ක සහභාගීත්වයෙන් 2024 ජුලි 1 සිට ජුලි 21 දක්වා ක්‍රීඩාංගන 3 කදී පැවැත් වේ.

ලංකා ප්‍රිමියර් ලීග් 2024
LPL 2024 Official Logo
කාලය 2024 ජුලි 1 - 2024 ජුලි 21
පරිපාලකයන් ශ්‍රී ලංකා ක්‍රිකට්
සත්කාරකත්වය ශ්‍රී ලංකාව
තරඟ ආකෘතිය T20I
සහභාගීත්වය කණ්ඩායම් 5
තරඟ 24


සංස්කරණය - ගවේශ් ශානුක

තරඟ කාලසටහන[සංස්කරණය]

2024 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කාලසටහනට අනුව තරඟ 24 කින් යුත් තරඟාවලිය දින 21 පුරා පැවැත් වේ.

තරඟාවලියේ සමාරම්භක උළෙල ද ඇතුලුව මුල් තරඟ 5 පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ද, තරඟ 9 ක් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ද, අවසන් මහා තරඟය ඇතුළුව තරඟ 10 කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ද පැවැත්වේ.

තරඟාවලි ආකෘතිය[සංස්කරණය]

උපරිම විදෙස් ක්‍රීඩකයන් 6කින් සමන්විත කණ්ඩායම් 5 පලමු වටයේදී එකිනෙකා සමගින් දෙවරක් තරග කරයි. ඉන් කණ්ඩායම් 4ක් අවසන් වටයට සුදුසුකම් ලබයි.

කණ්ඩායම් සංචිත[සංස්කරණය]

කණ්ඩායම් සංචිතයන්
ජැෆ්නා කිංග්ස් Kusal Mendis

Avishka Fernando

Charith Asalanka

Vijayakanth Viyaskanth

Azmatullah Omarzai

Tabraiz Shamsi

Rilee Roussow

Fabian Allen

Dhananjaya De Silva

Pramod Madushan

Jason Behrendorff

Asitha Fernando

Vishad Randika

Lahiru Samarakoon

Wanuja Sahan

Eshan Malinga

Alex Rossy

Ahan Wickramasinghe

Murvin Abinash

Arul Pragasam

Pathun Nissanka

Nishan Madushka

Theeshan Vithushan

Nisala Tharaka

ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම
කලම්බු ස්ට්‍රයිකර්ස් Angelo Perera

Kavin Bandara

Nipun Dhananjaya

Shevon Daniel  

Shehan Fernando

Muhammad Waseem

Taskin Ahmed

Chamika Gunasekara

Binura Fernando

Garuka Sanketh

Matheesha Pathirana

Isitha Wijesundara

Allah Ghazanfar  

Thisara Perera (C)

Chamika Karunaratne

Shadab Khan

Glenn Phillips

Dunith Wellalage  

Rahmanullah Gurbaz

Sadeera Samarawickrama

කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම
දඹුල්ල සික්සර්ස් Ibrahim Zadran

Towhid Hridoy

Chamindu Wickramasinghe

Nuwanidu Fernando

Reeza Hendricks

Praveen Jayawickrama

Dilshan Madushanka

Nuwan Thushara

Mustafizur Rahman

Nuwan Pradeep

Sachitha Jayatilake

Sonal Dinusha

Asanka Manoj

Mohammad Nabi (C)

Dushan Hemantha

Mark Chapman

Akila Dananjaya

Lahiru Madushanka

Nimesh Vimukthi

Danushka Gunathilaka

Kusal Janith Perera

Lahiru Udara

Ranesh Silva

දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම
කැන්ඩි ෆැල්කන්ස් Shammu Ashan

Ashen Bandara

Andre Fletcher

Dimuth Karunaratne

Pavan Rathnayake

Dinesh Chandimal

Mohammad Haris

Azam Khan

Salman Ali Agha

Wanindu Hasaranga (c)

Angelo Mathews

Kamindu Mendis

Ramesh Mendis

Dasun Shanaka

Chaturanga de Silva

Lakshan Sandakan

Mohammad Ali

Dushmantha Chameera

Chamath Gomez

87 Mohammad Hasnain

Kavindu Pathiratne

Kasun Rajitha

බී ලව් කැන්ඩි කණ්ඩායම
ගෝල් මර්වල්ස් Lasith Croospulle

Alex Hales

Bhanuka Rajapaksa

Sadisha Rajapaksa

Pasindu Sooriyabandara

Niroshan Dickwella (c)

Tim Seifert

Sahan Arachchige

Dhananjaya Lakshan

Janith Liyanage

Kavindu Nadeeshan

Dwaine Pretorius

Malsha Tharupathi

Isuru Udana

Chamindu Wijesinghe

Sean Williams

Prabath Jayasuriya

Yuri Koththigoda

Mujeeb Ur Rahman

Maheesh Theekshana

Jeffrey Vandersay

Zahoor Khan

Lahiru Kumara

Mohamed Shiraz

ගෝල් මර්වල්ස් කණ්ඩායම

ක්‍රීඩක වෙන්දේසිය[සංස්කරණය]

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පසුගියදා නිමා වෙන්නේ කණඩායම් 5 විසින් ක්‍රීඩකයන් 84 දෙනෙක් මිලදී ගනිමින්. මේ වෙන්දේසියේ දී වැඩිම මිලක් හිමි වූ ක්‍රීඩකයා බවට පත් වූයේ 21 හැවිරිදි වියේ පසුවෙන බේබි මාලිංග හෙවත් මතීෂ පතිරණයි.ඔහුත් සමඟින් මෙම වෙන්දේසිය සඳහා මෙරට ක්‍රීඩකයෝ 154 දෙනෙක් ඇතුලත් ව සිටියා.

lpl auction

තරගාවලියේ අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික සමන්ත දොඩන්වෙල මහසතාගේ පිළිගැනීමේ කතාවෙන් අනතුරුව පස්වැනි එල්.පී.එල්. තරගාවලියේ ලංසු තැබීම ප්‍රකට විචාරකයකු වන ඉන්දීය ජාතික චාරු ශර්මා විසින් මෙහෙයවනු ලැබීය.


LPL 2024 Auction