ලංකා ප්‍රදීපය සමාජ සේවා සංවිධානය

විකිපීඩියා වෙතින්
ගොනුව:Https://files.myopera.com/nuwanumesh/MYFILES/CBSS ORGANIZATION.jpg
Ceylon Beacon Social Service Organization, Nawalapitiya

=== හැඳින්වීම - Introduction === ලංකා ප්‍රදීපය සමාජ සේවා සංවිධානය, Ceylon Beacon Social Serivce Organizaiton (CBSS Organization) පොදු ජනයාගේ අවශ්‍යතාවයන් දකිමින්, සියලු පොදු ජනයාගේ හිත සුව පිණිස, අපක්ෂපාතී සමාජ සේවයන්හි නිරත වීම පදනම් කොටගෙන 2013 පෙබරිවාරි මස 12 වන දින, අසිත ධනංජය මහතාගේ සහයෝගයෙන් (සිංහල ගුරු) නාවලපිටිය නගරයේදී ආරම්භ කරන කරන ලදී. Ceylon Beacon Social Service Organization is started for service to humen by understanding their needs and hearing to their hearts without politics and taking a side. CBSS Organization is started in 12th February 2013 at Nawalapitiya (Sri Lanka).

=== කාර්ය මණ්ඩලය (ආරම්භයේ පටන්) - Our staff (from the begin) === 01. ගරු සභාපති (Chairman) - උමේෂ් කස්තුරිආරච්චි මයා (Mr. Umesh Kasthuriarachchi) 02. ගරු ලේකම් (Secretary) - සුලක්කනා සෙව්වන්දි මෙනවිය (Miss Sulakkanna Sewwandi) 03. ගරු භාණ්ඩාගාරික (Treasurer) - එරන්දිත් ප්‍රේමතිකලක මයා (Mr. Erandith Premathilaka 04. උප සභාපති (V.C.) - පී. ඩබ්. ජේ. මධුසංක මයා (Mr. P.W.J. Madhusanka) 05. උප ලේකම් (V.S.) - දර්ශන ප්‍රේමරත්න මයා (Mr. Darshana Premarathne) 06. නීති උපදේශක (Law Adviser) - දර්ශන නයනානන්ද මයා (Mr. Darshana Nayanananda) 07. කළමනාකරණ උපදේශක (Management Adviser) - ගාමිණි සමරතුංග මයා (Mr. Gamini Samarathunga) 08. සංවිධායක උපදේශක - (Organizing Adviser) අසිත ධනංජය ගමගේ මයා (Mr. Asitha Dhananjaya Gamage)

දුරකථන (Telephone) : (94) 54 56 88 512 ඊ මේල් (Email) : cbssorg@gmail.com