ලංකාද්වීපයේ සම්මත ඔරලෝසු වේලාවේ වෙනස්වීම්

විකිපීඩියා වෙතින්
පටන්ගත් දිනය (වේලාව) අවසන්වූ දිනය (වේලාව) සම්මත ඔරලෝසු වේලාවේ ලෝක සම්මත වේලාවට සාපේක්‍ෂ වෙනස
නොදනී 1815 මාර්තු 2 ඉර උදාව සලකා සිංහල වේලාව භාවිතා කෙරිනි
1815 මාර්තු 2 1905 ජූලි 01 (11:59:59) ඔරලෝසු වේලාව දිවයින පුරා සම්මත වේලාව විය. එංගලන්ත සම්මත නාවුක වේලාව සමග සැබෑ වෙනස + 05:21 විය.
1905 ජූලි 01 (12:00:00) 1942 ජන 05 (00:59:59) GMT + 05:30
1942 ජන 05 (01:00:00) 1942 අගෝ 31 UT+ 06
1942 අගෝ 31 1945 ඔක් 14 UT+ 06:30
1945 ඔක් 14 1996 මැයි 25 UT + 05:30
1996 මැයි 25 1996 ඔක් 26 UTC + 06:30
1996 ඔක් 26 2006 අප්‍රේල් 14 UTC + 06:00
2006 අප්‍රේල් 14 වත්මන UTC + 05:30