රෝයි සිල්වා
පෙනුම
රෝයි සිල්වා | |
|---|---|
| උපත | බලපිටිය ශ්‍රී ලංකාව |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| සංගණ්‍ය වන්නේ | අමෙරිකාවේ ජාතික ක්‍රිකට් පිල නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකිකයා |
රෝයි සිල්වා (ඉංග්‍රීසි: Roy Silva) යනු අමෙරිකාවේ ජාතික ක්‍රිකට් පිල නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකිකයා.
ජීවන සටහන්
[සංස්කරණය]රෝයි සිල්වා කොළඹ නාලන්දා විද්‍යාලයෙහි ආදි සිසුවෙකි.