රොෂ් හසනා
Appearance
| රොෂ් හසනා | |
|---|---|
රොෂ් හසනා නිවාඩු දිනයෙහි සංකේතය වන, ෂොෆාරයක් | |
| නිල නාමය | හෙබ්‍රෙව්: ראש השנה |
| වෙනත් නම් | යුදෙව් නව වසර |
| සමරනු ලබන්නේ | ජුදා ආගම සහ යුදෙව්වන්; සමරිතානුවෝ |
| වර්ගය | යුදෙව් |
| නිරීක්ෂණ | සිනගෝගයන්හී යාච්ඤා කිරීම, පෞද්ගලික මෙනෙහි කිරීම් සහ, ෂොෆාරයට සවන් දීම. |
| ආරම්භය | ටිෂ්රෙයි මාසයේ පළමු දිනයේ ඇරඹුම |
| අවසානය | ටිෂ්රෙයි මාසයේ දෙවන දිනයේ අවසන |
රොෂ් හසනා (හෙබ්‍රෙව්: ראש השנה, වචනාර්ථයෙන් "වසරෙහි මස්තකය") යනු, යුදෙව් නව වසර වෙයි.