Jump to content

රොමැන්ටික් චෙස්

විකිපීඩියා වෙතින්

රොමැන්ටික් චෙස් යනු, 1880 ගණන් වන තෙක් ව්‍යාප්තව පැවති චෙස් ක්‍රීඩා මාදිළියකි. නොහික්මුණු ප්‍රහාර, දක්ෂ සංයෝජන, නොඉවසුම් ඉත්තන් පරිත්‍යාගය සහ වේගවත් ක්‍රීඩාවන් යන් දේ මෙහි ගුණාංග වෙති. ජයග්‍රහණයට වඩා විලාසිතාවක් සහිතව ජයග්‍රහණය කිරීමට ප්‍රමුඛත්වය ලැබිණි. තාක්ෂණික විශාරදත්වය හෝ දීර්ඝ-කාලීන සැලසුමට වඩා, කලාත්මක භාව ප්‍රකාශය පිළිබඳව මෙම ක්‍රීඩාවන් විසින් අවධානය යොමු කෙරිණි. ක්‍රීඩාවෙහි රොමැන්ටික් යුගයට පසුව, විද්‍යාත්මක, අතිනූතන සහ, නව ප්‍රවේගිකත්ව යුග පැමිණිනි.[1]


ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ ඩේවිඩ් ෂෙයින්ක් (2007). දි ඉම්මෝර්ට්ල් ගේම්: අ හිස්ට්‍රි ඔෆ් චෙස්. ක්නොප්ෆ් ඩබ්ල්ඩේ. p. 99.
"https://si.wikipedia.org/w/index.php?title=රොමැන්ටික්_චෙස්&oldid=342916" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි