රොබට් කෘෘ-මිල්න්ස්, කෘෘ හී පළමුවන වංශාධිපතිවරයා

විකිපීඩියා වෙතින්
කෲ හී වංශාධිපතිවරයා
රොබට් ඕෆ්ලි ඇෂ්බර්ට්න් මිල්න්ස්, කෲ හී පළමුවන වංශාධිපතියා
මන්ත‍්‍රණ සභාවේ සාමි සභාපතිවරයා
තනතුර දරමින්
25 මැයි 1915 – 10 දෙසැම්බර් 1916
Monarchපස්වන ජෝර්ජ් රජ
අග්‍රාමාත්‍යවරයාඑච්. එච්. ඇස්ක්විත්
පූර්වප්‍රාප්තිකයා බීචම් අර්ල්වරයා

1885 සිට 1895 දක්වා හවුටන් සාමිවරයා ලෙසින්ද 1895 සිට 1911 දක්වා කෲ හී අර්ල්වරයා ලෙසින්ද හැඳින්වුනු, රොබට් ඕෆ්ලි ඇෂ්බර්ට්න් මිල්න්ස්, කෲ හී පළමුවන වංශාධිපතිවරයා, KG (12 ජනවාරි 1858 – 20 ජූනි 1945) යනු, බ්‍රිතාන්‍ය ලිබරල් දේශපාලනඥයෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයෙක් සහ ලේඛකයෙක් විය.

දේශපාලන පදවි
පූර්වප්‍රාප්තිකයා
සෙට්ලන්ඩ් හී අර්ල්වරයා
අයර්ලන්තයෙහි ලුතිනන් සාමිවරයා
1892–1895
අනුප්‍රාප්තිකයා 
කැඩාගන් අර්ල්වරයා
පූර්වප්‍රාප්තිකයා
ලන්ඩන්ඩරි හී වංශාධිපතිවරයා
මන්ත‍්‍රණ සභාවේ සාමි සභාපතිවරයා
1905–1908
අනුප්‍රාප්තිකයා 
ට්වීඩ්මවුත් සාමිවරයා
පූර්වප්‍රාප්තිකයා
එල්ගින් සහ කින්කාර්ඩ්න් හී අර්ල්වරයා
යටත්විජිත භාර ලේකම්වරයා
1908–1910
අනුප්‍රාප්තිකයා 
ලුවිස් වර්නන් හාකෝට්
පූර්වප්‍රාප්තිකයා
රිපන් හී වංශාධිපතිවරයා
රහස්‍ය මුද්‍රාව භාර සාමිවරයා
1908–1911
අනුප්‍රාප්තිකයා 
කැරිංටන් අර්ල්වරයා
සාමි මන්ත‍්‍රී මණ්ඩලයෙහි සභානායකවරයා
1908–1916
අනුප්‍රාප්තිකයා 
කෙඩ්ල්ස්ටන් හී කර්සන් අර්ල්වරයා
පූර්වප්‍රාප්තිකයා
බ්ලැක්බර්න් හී මෝර්ලි වංශාධිපතිවරයා
ඉන්දියාව සඳහා රාජ්‍ය ලේකම්වරයා
1910–1915
අනුප්‍රාප්තිකයා 
ඕස්ටින් චේම්බර්ලීන්
පූර්වප්‍රාප්තිකයා
ලින්කන්ෂයර් හී වංශාධිපතිවරයා
රහස්‍ය මුද්‍රාව භාර සාමිවරයා
1912–1915
අනුප්‍රාප්තිකයා 
කෙඩ්ල්ස්ටන් හී කර්සන් අර්ල්වරයා
පූර්වප්‍රාප්තිකයා
බීචම් අර්ල්වරයා
මන්ත‍්‍රණ සභාවේ සාමි සභාපතිවරයා
1915–1916
පූර්වප්‍රාප්තිකයා
ආතර් හෙන්ඩර්සන්
අධ්‍යාපනය සඳහා මණ්ඩලයෙහි සභාපතිවරයා
1916
අනුප්‍රාප්තිකයා 
හර්බර්ට් ෆිෂර්
පූර්වප්‍රාප්තිකයා
ඇල්ෆ්‍රඩ් ෆවල් බක්ස්ටන්
ලන්ඩන් කවුන්ටි සභාවෙහි සභාපතිවරයා
1917–1918
අනුප්‍රාප්තිකයා 
රොනල්ඩ් කොලට් නෝමන්
පූර්වප්‍රාප්තිකයා
තෝමස් ෂෝ
යුද්ධය සඳහා රාජ්‍ය ලේකම්
1931
අනුප්‍රාප්තිකයා 
හෙල්ෂම් වංශාධිපතිවරයා
පක්ෂ දේශපාලන තනතුරු
පූර්වප්‍රාප්තිකයා
රිපන් හී වංශාධිපතිවරයා
සාමි මන්ත්‍රී මණ්ඩලයෙහි ලිබරල් පාක්ෂිකයන්ගේ නායකයා
1908–1923
අනුප්‍රාප්තිකයා 
ෆොලඩන් හී ග්‍රේ වංශාධිපතිවරයා
පූර්වප්‍රාප්තිකයා
රිඩිං හී වංශාධිපතිවරයා
සාමි මන්ත්‍රී මණ්ඩලයෙහි ලිබරල් පාක්ෂිකයන්ගේ නායකයා
1936–1944
අනුප්‍රාප්තිකයා 
සැමුවල් වංශාධිපතිවරයා
තානාපති තනතුරු
පූර්වප්‍රාප්තිකයා
පෙන්සර්ස්ට් හී හාඩිං සාමිවරයා
ප්‍රංශය වෙත බ්‍රිතාන්‍ය තානාපතිවරයා
1922–1928
අනුප්‍රාප්තිකයා 
ශ්‍රීමත් විලියම් ටිරල්
ශාස්ත්‍රීය තනතුරු