රෙඩ්වුඩ් ශාකය

විකිපීඩියා වෙතින්

ලොවවිශාලතම ස්වාධින ජිවියා කැලිපොනියානු රෙඩ්වුඩ් ශාකයයි. මෙය රතු දුඹුරු පැහැති කඳකින් හෙබි තේජාන්විත සදාහරිත වෘක්ෂයක්ය. වටක් ප්රනමානයෙන් මීටර 24 ක් හා උසින් මීටර 120ක් දක්වා වු ශාක පිලිබඳව වර්ථා වී ඇත. උත්රු ඇමරිකාවේ වයඹ වෙරග තීරයට (Redwood Cree Vally) ආසන්නයේ මෙම ශාක බහුලවම හමු වේයි. රෙඩ්වුඩ් ශාකයට වසර 2400-4000ක් පමණ ආයු කාලයක් ඇතැයි විශ්වාස කෙරේ. ඇස්තමෙන්තු කර ඇත් පරිදි මෙම ශාකයක සාමා්ය බර ටොන් 2000 ක් මේ ශාකයේ කඳ නම් ගින්නටවත්,කෘමීන්ටවත් විනාෂ කරන්න පහසු නැහැ

"https://si.wikipedia.org/w/index.php?title=රෙඩ්වුඩ්_ශාකය&oldid=470520" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි