රුධිර ප්ලාස්මා

විකිපීඩියා වෙතින්

රුධිර ප්ලාස්මා යනු රුධිරයෙහි පිදුරු-පැහැති ද්‍රව කොටසක් වන අතර සාමාන්‍යෙයන් රුධිර සෛල අවලම්බිතව තබා ගන්නේ එය මගිනි. සම්පූර්ණ රුධිර පරිමාවෙන් 55% ක් පමණ වන්නේ එයයි.

"https://si.wikipedia.org/w/index.php?title=රුධිර_ප්ලාස්මා&oldid=213272" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි