Jump to content

රුකඩ

විකිපීඩියා වෙතින්

රූකඩයක් යනු රූකඩ ශිල්පියෙකු ලෙස හැඳින්වෙන පුද්ගලයෙකු විසින් සජීවීකරණය කරන ලද හෝ හසුරුවන ලද, බොහෝ විට මිනිසා, සත්ව හෝ මිථ්‍යා චරිතයකට සමාන වස්තුවකි. රූකඩ නාට්‍යය යනු පුරාණ ග්‍රීසියේ ක්‍රි.පූ. 5 වැනි සියවස දක්වා දිවෙන පැරණි රංග කලාවකි.

සාම්ප්රදායික බ්‍රිතාන්‍ය අත් රූකඩ
ඉන්දියාවේ Kathputli සංදර්ශනයක්

රූකඩ සහ රූකඩ වර්ග

[සංස්කරණය]
  1. Black light රූකඩ
  2. Bunraku රූකඩ
  3. Cantastoria
  4. Carnival/Body රූකඩ
    The Little Girl Giant Puppet in Sri Lanka was a novel initiative to educate on female empowerment.
  5. ඇඟිලි රූකඩ
  6. අත් රූකඩ හෝ අත්වැසුම් රූකඩ
  7. මිනිස් අත් රූකඩය
  8. Light curtain රූකඩ
  9. Marionette
  10. Marotte
  11. Motekar
  12. Object puppe
  13. Pull string රූකඩ
  14. Push රූකඩ
  15. Rod රූකඩ
  16. Shadow රූකඩ
  17. Sock රූකඩ
  18. Supermarionation
  19. Table top රූකඩ
  20. Ticklebug
  21. Toy theatre
  22. Ventriloquism dummy
  23. ජල රූකඩ
    Vietnamese water puppets
  24. රාජස්ථානි රූකඩ
"https://si.wikipedia.org/w/index.php?title=රුකඩ&oldid=702532" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි