රියා නෝවොස්ති
Appearance
| පූර්ව වර්ගය | ෆෙඩරල් රාජ්‍ය ඒකීය ව්‍යවසාය |
|---|---|
| අනුප්‍රාප්තිකයා | රෂියා ටුඩේ |
| ස්ථාපිතය | ජුනි 1941 (සොවින්ෆෝම්බූරෝ ලෙසින්) |
| අභාවයට ගිය | 9 දෙසැම්බර් 2013 |
| මූලස්ථානය | සූබෝස්කි බොලිවා 4, මොස්කව්, රුසියාව |
රියා නෝවොස්ති හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.