රියාස් ඛාන්
පෙනුම
රියාස් ඛාන් | |
|---|---|
റിയാസ് ഖാന് | |
| උපත | රියාස් අහ්මඩ් කාන් 9 සැප්තැම්බර් 1972 කෝචි,කේරළ,ඉන්දියා |
| වෘත්තිය | සිනමා නළු |
| සක්‍රීය වසර | 2000 – වර්තමානය |
| Spouse | උමා රියාස් කාන් |
| දරුවන් | ශරික්, සම්ශාඩ් |
| මව්පියන්(s) | රශීද්, රශීධා බානු |
රියාස් ඛාන් (මලයාම්: റിയാസ് ഖാന്, දෙමළ: ரியாஸ் கான்) (උපත 9 සැප්තැම්බර් 1972) කිහිපයක් මලයාලම්, දෙමළ, කන්නඩ, තෙළිඟු, හින්දි සහ චිත්රපට කටයුතු කර ඇති කළ ඉන්දීය සිනමා නළුවෙකි.