රිචී බෙරින්ටන්

විකිපීඩියා වෙතින්

රිචඩ් ඩග්ලස් බෙරින්ග්ටන් (උපත 1992 අප්‍රේල් 3) ස්කොට්ලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු 2006 වසරේ ශ්‍රී ලංකාවේ පැවති වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ස්කොට්ලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ අතර එතැන් සිට ස්කොට්ලන්තය වෙනුවෙන් පළමු පෙළ, එදිජා සහ ලැයිස්තු ඒ ක්‍රිකට් ක්‍රීඩා කර ඇත. 2022 ජුනි මාසයේදී, කයිල් කොයිට්සර් නායකත්වයෙන් ඉවත් වූ පසු ජාතික කණ්ඩායමේ නායකයා ලෙස බෙරිංටන් නම් කරන ලදී.[1]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "Richie Berrington appointed Scotland captain". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 June 2022.
"https://si.wikipedia.org/w/index.php?title=රිචී_බෙරින්ටන්&oldid=561679" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි