රැග්නරෝක්

නෝර්වීජියානු මිත්‍යාවන්හිදී, රැග්නාර්රොක් යනු මහා යුද්ධයක් ඇතුළු අනාගත සිදුවීම් මාලාවක් වන අතර අවසානයේ දී ප්‍රධාන චරිත ගණනාවක මරණය (එනම් ඔඩින්, තෝර්, ටීර්, ෆ්‍රේයර්, හයිමඩ්ලර් සහ ලොකි) සිදුවීමට ඇති බවට පුරෝකථනය කර ඇත. විවිධ ස්වාභාවික විපත්, ජලයෙන් ලෝකය ගිලී යාමයි. ඉන් පසු ලෝකය නැවත අලුත් හා සාරවත් වන අතර, ඉතිරි වූ සහ නැවත පැමිණෙන දෙවිවරුන් හමුවනු ඇත, ලෝකය නැවත මනුෂ්‍යන් දෙදෙනෙකු විසින් නැවත පදිංචි කරනු ඇත. රැග්නාර්රොක් නෝර්වීජියානු මිත්‍යා කථාවේ වැදගත් සිදුවීමක් වෙ.
සටහන්[සංස්කරණය]
- ↑ Fazio, Moffett & Wodehouse 2003, පිටු අංකය: 201.
මුලාශ්‍ර[සංස්කරණය]
බාහිර සබැඳි[සංස්කරණය]
Quotations related to රැග්නරෝක් at Wikiquote
The dictionary definition of Ragnarok at Wiktionary
Ragnarök හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත