රාස් අල් ගුල්
පෙනුම
| රාස් අල් ගුල් | |
|---|---|
ක්ලිෆ් චියෑන්ග් විසින් සිතුවම් කල රාස් අල් ගුල් | |
| Publication information | |
| Publisher | ඩී සී කොමික්ස් |
| First appearance | බැට් මෑන් #232 (ජූනි 1971) |
| Created by | ඩෙනිස් ඔ නීල් නීල් ඇඩම්ස් |
| In-story information | |
| Team affiliations | ද ඩීමන්ස් ලීග් ඔෆ් ඇසසින්ස් අන්ඩග්‍රව්න්ඩ් සොසයිටි |
| Partnerships | තාලියා අල් ගුල් |
| Notable aliases | රාස්, යක්ශයාගේ හිස[1] |
| Abilities |
|
රාස් අල් ගුල් (අරාබි භාෂාවෙන් "භූතයාගේ හිස " හෝ "යක්ශයාගේ හිස") යනු ඩී සී කොමික්ස් විසින් ප්‍රකාශයට පත් කරන ලද ඇමරිකානු චිත්‍රකතා පොත් වල එන ප්‍රබන්දාත්මක සුපිරි දුශ්ටයෙකි. මොහු සුපිරි වීර බැට් මෑන්ගේ ප්‍රදාන එදිරිවාදියා ලෙස සැලකේ.
- ^ Detective Comics (vol. 1) #840 (March 2008)
- ^ "Spider-Bob's Comics Book Encyclopedia". Spider-bob.com. සම්ප්‍රවේශය 2010-12-29.