රාමායනයේ චන්ද්‍රගුප්ත විවාහ ගිවිසුම

විකිපීඩියා වෙතින්

සැකිල්ල:Lead rewrite රාමායනයේ චන්ද්රගුප්ත විවාහ ගිවිස ගත්තේ ග්රීක මැසිඩෝනියන් රැජිනගේ ඩිලොකම්ගේ දුවවයි. නැවතත් එම දෙස බලානවානම් චන්ද්රගුප්ත 302 ක්රි.පූ. දී පැවති යුද්ධයට යුධමය අලි 500 ක් ද වත්කම් ද ලබා දී ඇත. මීට අමතරව සිලෙකස් රාජදූතයන් ලෙද චන්ද්රගුප්තයට හා පෙර බින්දු සාරයට පිටුවහල් කරලා තියෙන බව පාටලීපුත්ත හි පවතින මයුරන් උසාවිය පවසයි. පසුව ටොලම් 11 සිලඩිපස් නැමති ටෝලම් මහලන්ට අගයත් ඊජිප්තු පාලකයා සහ අශෝක රාජ්යය ද මයුරන් උසාවිය මගින් එයෆොසිට් ලෙස නම් කර තිබෙනවා. චන්ද්රගුප්ත ලබාගත් ශෂ්යත්ව වත්කමද ඇෆ්ගනිස්ථානය , බැලොකින්තානය නැමැති රටවල් වලට ලබා දුන්නා. කලාත්මක ලෙස ගත් විට මයුර ගාහි නීතියේ නොසැලෙන අශෝකයේ නියෝග පෙන්වා දීම විද ඇෆගනිස්ථානයයේ කන්දාර ලෙස හදුනාගත්තා.

ඔහු (සිලෙකස්) මවුර්යා සමග යුධමය මුදල් කපා දැමුවා ඉංදියාවේ රජතුමා, කවුද කියනවානම් ඉන්දියාවේ ගං ඉවුරැවල ජිවත් වුනු ඔවුන් තුල විවාහ ගිවිස ගත් බැදීමත් පවතින තුරැ එසේ සිදු විය යුතුබවයි.

ගිවිසුම ගහ ගත්තායින් පසුව සිලකස් අන්ටිගෝඨස්ට එරෙහිද යුද්ධයට ගියා.

එපිගැමියා ලෙස පැවති ඉන්දියානු හා ග්රීක ජාතිකයින් අතර නීතිමට බැදිම ඇති ගිවිසුම හොද තතත්්වයක පවතින බව හදුනාගත්තා එහි රාජවංශ යේ හෝ පොදු ජනතාවගේ නීති හරියාටම පැහැදිලි නොවුවද එය හොද යැයි ඔවුන් හදුනාගත්තා.