රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්තවාදය

විකිපීඩියා වෙතින්

, ත්‍රස්තවාදය හා රාජ්‍ය ත්‍රස්තවාදය සදහා නිර්වචන එකිනෙකට පරස්පර විරෝධී වේ.

(1). ˝ජ්‍යාතන්තර ත්‍රස්තවාදය˝ යනු එක්රාජ්‍යයකට වඩා වැඩි රාජ්‍ය ප්‍රමාණයක භුමිය‍ට හෝ ජනතාවට හෝ සම්බන්ධ වන ත්‍රස්තවාදයයි.

(2). ˝ත්‍රස්තවාදය˝ යන යෙදුමේ අර්ථය වන්නේ කලින් සැළසුම් කරන ලද, දේශපාලනිකව පොළඹවන ලද ප්‍රචණ්ඩත්වය උප ජාතීය කණ්ඩායම් හෝ රහසිගත කණ්ඩායම් මගින් යුද්ධයට සම්බන්ධ නොමැති ඉලක්ක වලට එරෙහිව යෙදවීමයි.

(3). ˝ ත්‍රස්තවාදි සංවිධාන˝ යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ ජ්‍යාතන්තර ත්‍රස්තවාදය ක්‍රියාත්මකකරණ හෝ උප කණ්ඩායමක් මෙහෙයවන කණ්ඩායමක් ලෙසයි.


ඇ.එ.ජ. යේ 2006 දී පල කළ ත්‍රස්තවාදය පිළිබද වාර්තාවක් වන ˝Cuntry Reports on Terrois˝ හි රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්තවාදය යන්න අර්ථකතනය කර ඇත්තේ ˝යම් රාජයයක් දිගින් දිගටම ත්‍රස්තවාදී ක්‍රියා සදහා සහයෝගය ලබා දෙන්නේ නම් ලෙසයි˝


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Terrorism#Types_of_terrorism