රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්ථවාදය

විකිපීඩියා වෙතින්
(රාජ්යහ අනුග්ර්හය ලබන ත්ර ස්තවාදය වෙතින් යළි-යොමු කරන ලදි)

, ත්ර ස්තවාදය හා රාජ්යා ත්රථස්තවාදය සදහා නිර්වචන එකිනෙකට පරස්පර විරෝධී වේ.

(1). ˝ජ්යා‍තන්තර ත්ර්ස්තවාදය˝ යනු එක්රාජ්යනයකට වඩා වැඩි රාජ්ය ප්රකමාණයක භුමිය‍ට හෝ ජනතාවට හෝ සම්බන්ධ වන ත්රනස්තවාදයයි.

(2). ˝ත්රධස්තවාදය˝ යන යෙදුමේ අර්ථය වන්නේ කලින් සැළසුම් කරන ලද, දේශපාලනිකව පොළඹවන ලද ප්ර්චණ්ඩත්වය උප ජාතීය කණ්ඩායම් හෝ රහසිගත කණ්ඩායම් මගින් යුද්ධයට සම්බන්ධ නොමැති ඉලක්ක වලට එරෙහිව යෙදවීමයි.

(3). ˝ ත්රටස්තවාදි සංවිධාන˝ යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ ජ්යාලතන්තර ත්රපස්තවාදය ක්රිකයාත්මකකරණ හෝ උප කණ්ඩායමක් මෙහෙයවන කණ්ඩායමක් ලෙසයි.


ඇ.එ.ජ. යේ 2006 දී පල කළ ත්රයස්තවාදය පිළිබද වාර්තාවක් වන ˝Country Reports on Terrorist˝ හි රාජ්යට අනුග්රකහය ලබන ත්ර ස්තවාදය යන්න අර්ථකතනය කර ඇත්තේ ˝යම් රාජයයක් දිගින් දිගටම ත්ර˝ස්තවාදී ක්රි්යා සදහා සහයෝගය ලබා දෙන්නේ නම් ලෙසයි˝